Health Ministry-Sri Lanka

ගෝලීය තත්වය

පසුගිය දශක කීපය තුල ඩෙංගු රෝගය  ඉතා ඉක්මනින් ලෝකයේ රටවල් ගණනාවක පැතිර ගොස් ඇත. බිලියන  2.5 ක් පමණ වන ජනතාවක් වෙසෙන දකුණු හා ගිනිකොන දිග ආසියානු රටවල්  සියයක පමණ (ශ්‍රී ලංකාවද ඇතුළුව) නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශයන්හි ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වැළඳීමේ අවදානමක් ඇත.

 

අප සමග සම්බන්ධ වීමට

  • ජාතික ඩෙංගු මර්දන ඒකකය,
    මහජන සෞඛ්‍ය සංකීර්ණය,
    555/5, ඇල්විටිගල මාවත
    , නාරාහේන්පිට,කොළඹ 5, ශ්‍රී ලංකා.
  • (0094) 1 2368416, 2368417

ඩෙංගු රෝගය

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි.මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී  වෙනස්  වෛරසයන් ක්‍රියා කරයි .

වැඩි විස්තර මෙතැනින්