Health Ministry-Sri Lanka

ජාතික ඩෙංගු මර්දන ඒකකය

ජාතික ඩෙංගු මර්දන ඒකකය සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු රෝගය පාලනය කිරීම පිළිබඳ ව කටයුතු කරන ජාතික මට්ටමේ ආයතනයවේ. 2004 වසරේදී ඇතිවූ ඩෙංගු වසංගත තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය ගත තීරණයකට අනුව  2005 වසරේදී එය ස්ථාපිත කරනු ලැබීය. ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රධාන වශයෙන් ජාතික මට්ටමෙන් අනෙකුත් පාර්ශ්ව කරුවන් සමග සම්බන්ධීකරණය වීමෙන් ඩෙංගු මර්දනය / වැලැක්වීම සඳහා දායක වේ.

පසුගිය ජාතික සම්බන්ධිකාරක /අධ්‍යක්ෂකවරු

වෛද්‍යය ලක්ෂ්මි ද සිල්වා 2005 - 2008
වෛද්‍යය ලක්මිණි මාගොඩරත්න 2008 – 2009
වෛද්‍යය නිමල්කා පන්නිලහෙට්ටි   2009 – 2011
වෛද්‍යය රංජිත් බටුවන්තුඩාව 2011 -  2013
වෛද්‍යය නිමල්කා පන්නිලහෙට්ටි (වැ.බ .) 2013
වෛද්‍යය උදය රණසිංහ(වැ.බ .) 2013
වෛද්‍යය හසිත තිසේරා 2013 සිට මේ දක්වා

අප සමග සම්බන්ධ වීමට

  • ජාතික ඩෙංගු මර්දන ඒකකය,
    මහජන සෞඛ්‍ය සංකීර්ණය,
    555/5, ඇල්විටිගල මාවත
    , නාරාහේන්පිට,කොළඹ 5, ශ්‍රී ලංකා.
  • (0094) 1 2368416, 2368417

ඩෙංගු රෝගය

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි.මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී  වෙනස්  වෛරසයන් ක්‍රියා කරයි .

වැඩි විස්තර මෙතැනින්